...

Tuesday, January 31, 2017

URSARU 2017 වෙත පර්යේෂණ පත්‍රිකා යොමුකළ සියළු දෙනා වෙත




URSARU 2017 අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යය විද්‍යාර්ථින්ගේ පුරාවිද්‍යා පර්යේෂණ සමුළුව සදහා පර්යේෂණ පත්‍රිකා යොමුකළ සියලු දෙනා ඔබගේ විද්‍යුත් තැපැල් ගිණුම ( e - mail) පරීක්ෂා කරන මෙන් ඉතා කරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම ඔබ වෙත සංශෝධනය සදහා එවන ලද පර්යේෂණ පත්‍රිකා නියමිත දිනට පෙර අපවෙත නැවත යොමු කරන ලෙසද එසේ නො කරන සියලු පර්යේෂණ පත්‍රිකා ඉවත් කිරීමට සිදුවන බව ද කණගාටුවෙන් වුවද දැනුම් දෙමි

Saturday, December 3, 2016

ඔබේ පණිවිඩය සඳහා පහත පෝරමය පුරවන්න

foxyform -------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
URSARU අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යය විද්‍යාර්ථින්ගේ පුරාවිද්‍යා පර්යේෂණ සමුළුව

පුරාවිද්‍යා හා උරුමකළමනාකරණ අධ්‍යනාංශය, සමාජ විද්‍යා හා මානවශාස්ත්‍ර පීඨය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලය


                                                      

     සමුළු සමායෝජක                               සම ලේකම්                                 සම ලේකම්
          කසුන් - 077 537 5795                 නිමේෂා - 071 723 9173             ඉන්දික - 071 274 2968







Friday, December 2, 2016

විස්කෘත සාරාංශ පත්‍රිකා සකස් කිරීම පිළිබඳ පොදු නියමයන්

පර්යේෂණමය විස්කෘත සාරාංශ පත්‍රිකා කැඳවීම.  සාරාංශ පත්‍රිකා සකස් කිරීම පිළිබඳ පොදු නියමයන්  දැනගන්න පහත ලින්කුව වෙත පිවිසෙන්න. 









Thursday, December 1, 2016

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යය විද්‍යාර්ථින්ගේ පුරාවිද්‍යා පර්යේෂණ සමුළුව 2016 වසරේ සේයා රූ.




(පිලිගැනීමේ කතාව; සමුළු සමායෝජක වෙලන්ගහ වත්තේ පඤ්ඤාවංස හිමි )



(සමුළු ප්‍රධාන දේශනය; මහාචාර්ය අනුර මනතුංග )



(Dr  තුසිත මැන්දිස්, අංශාධිපති පුරාවිද්‍යා හා උරුමකලමනාකරණ අද්‍යයනාංශය, රජරට විශ්වවිද්‍යාලය)



(Dr චන්දන රෝහණ විතානාච්චි, පීඨාධිපති සමාජවිද්‍යා හා මානවශාස්ත්‍ර පීඨය, රජරට විශ්වවිද්‍යාලය) 



(ස්තූති කතාව )

















































අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යය විද්‍යාර්ථින්ගේ පුරාවිද්‍යා පර්යේෂණ සමුළුව 2016 වසරේ සේයාරූ


සමාරම්භය








සමුළුව වෙනුවෙන් ලියාපදිංචි කිරීම








Wednesday, November 30, 2016

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යය විද්‍යාර්ථින්ගේ පුරාවිද්‍යා පර්යේෂණ සමුළුව 2017

ඔබත් ශ්‍රී ලංකාවේ පිලිගත් රජයේ විශ්වවිද්‍යාලයක ශිෂ්‍යය විද්‍යාර්ථියෙකු නම්, ඔබේ ස්වාධීන පර්යේෂණ පත්‍රිකාව අප වෙත එවන්න..



අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යය විද්‍යාර්ථින්ගේ පුරාවිද්‍යා පර්යේෂණ සමුළුව, 
පුරාවිද්‍යා හා උරුම කලමනාකරණ අධ්‍යයන අංශය,        
 ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලය,

Disqus Shortname

Comments system