...

Tuesday, January 31, 2017

URSARU 2017 වෙත පර්යේෂණ පත්‍රිකා යොමුකළ සියළු දෙනා වෙත




URSARU 2017 අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යය විද්‍යාර්ථින්ගේ පුරාවිද්‍යා පර්යේෂණ සමුළුව සදහා පර්යේෂණ පත්‍රිකා යොමුකළ සියලු දෙනා ඔබගේ විද්‍යුත් තැපැල් ගිණුම ( e - mail) පරීක්ෂා කරන මෙන් ඉතා කරුණිකව ඉල්ලා සිටිමි. එමෙන්ම ඔබ වෙත සංශෝධනය සදහා එවන ලද පර්යේෂණ පත්‍රිකා නියමිත දිනට පෙර අපවෙත නැවත යොමු කරන ලෙසද එසේ නො කරන සියලු පර්යේෂණ පත්‍රිකා ඉවත් කිරීමට සිදුවන බව ද කණගාටුවෙන් වුවද දැනුම් දෙමි

No comments:

Post a Comment

Disqus Shortname

Comments system